ජස්ටින් බීබර්ට මාංචු

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් අත්අඩංගුවට ගෙන තිබේ. බීමතින් රිය පැදවීම, නීතිවිරෝධී ධාවන තරගයකට සහභාගී වීම, රියැදුරු බලපත‍්‍රයේ කල් ඉකුත් වී තිබීම ඔහුට එරෙහිව තිබූ චෝදනායි. අත්අඩංගුවට ගැනුණු ජස්ටින් බීබර් අමෙරිකානු ඩොලර් 2500ක මුදල් ඇප මත ඔහු නිදහස් කර ඇත.

අමෙරිකාවේ මියාමි වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශයේ මෝටර් රථ ධාවන තරගයකට සහභාගිවෙමින් සිටියදී ජස්ටින් බීබර් මෙලෙස අත්අඩංගුවට පත්විය.

Rivira

BerQlOhCMAA_trX

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...