Gagnam Style නටද්දී 3ක් මැරි වැටුණ වීඩියෝව

යේමනයේ විවාහ උත්සවයකදී ගන්ග්නම් ස්ටයිල් සංගීතයට අනුව රැු`ගුමක් ආරම්භ වෙද්දී සිදුවූ වෙඩි ප‍්‍රහාරයකින් පසුගියදා 3 දෙනෙකු මියගියා. විවාහ උත්සවය අතරතුරදී සංගීතයට අනුව නර්තනය පැවැතියදී සුප‍්‍රකට දකුණු කොරියානු පොප් ගීතය වාදනය වූ අතර මේ අවස්ථාවේ අමුත්තන් අතර සිටි බීමත් අමුත්තෙක් උද්ධාමයට පත්ව ඒ.කේ. 47 රයිෆලයක්ද

අතැතිව නැටුමට එක්වී තිබේ. ගීතයේ උච්ච අවස්ථාව උදාවනවිට මේ තැනැත්තා රයිෆලය ඉහළට ඔසවා උණ්ඩ වැලක් මුදාහැර තිබේ. ඒ වනවිට ඔහු වටා නටමින් සිටි බොහෝ දෙනකු බිමට වැටී ඇති අතර ඒ වැඩිදෙනා තුවාල ලබා හෝ මියගොස් සිටියා. වාර්තාවන අන්දමට සිද්ධියෙන් තිදෙනකුවත් මියගොස් ඇත.
එම නැටුම වීඩියෝවට ලක් කර තිබුණ අතර එය පහතින්…

http://www.youtube.com/watch?v=KZ0wX2OepzE

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...