16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

යුවළක් නුවර වැවට පැනලා

තරුණ යුවළක් දෙනෝදාහක් බලා සිටියදී ඊයේ (6) මහ දවල් මහනුවර වැවට පැන සියදිවි නසාගැනීමට ගත් උත්සහයක් අසළ සිටි පිරිසක් විසින් ව්‍යර්ථ කැර ඔවුන් දෙදෙනාව මහනුවර පොලීසියට බාරදී ඇත.

වැවට පනින ලද යුවළ එම අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති අතර ඔවුන් ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ.

පවුල් ආරවුලක් සමථයකට පත් කැර ගැනීමට නොහැකිව දෙදෙනාම වැවට පැන තිබෙන අතර මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles