24 වසරකට කට පසු කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ධාවනය ඇරඹෙයි

0
96

වසර 24 කට පසුව කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය අද ආරම්භ විය.

දුම්රිය ධාවන අධිකාරී එල්.ඒආර්. රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දෛනිකව නගරාන්තර දුම්රියක් ධාවනය කෙරෙන බව ය.

ඒසේ ම යාල්දේවි සහ රාත්‍රී තැපැල් දුම්රිය චුන්නාගම් දක්වා ධාවනය කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.