Wednesday , 22 January 2025

කෙහෙලිය මුට්ටිය දාන හැටි

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා පවසා ඇති බවට වාර්තාවේ.

එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශක්‌තිමත් රජයක්‌ පිහිටු වීම සඳහා සුළු පක්‍ෂවල සහයෝගය ඔවුන් ලබා ගත යුතු බවද හෙතෙම පවසා ඇත. දේශපාලනය තමන්ට තිත්ත වී ඇති බවත් ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව තවමත් තීරණයක්‌ ගෙන නැති බවත් හෙතෙම පවසා ඇත.

කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට එකතු වීම සඳහා අවස්‌ථා තුනකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළද ඒ මහතා නැවත බඳවා ගැනීමට කටයුතු නොකරන බව ඇමැති කබීර් හෂීම් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...