මෙරටින් පිටුවහල් කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා දිවයිනට පැමිණියේ ය.
එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ, ඕස්ට්‍රේලියාවේ සිට අද අලුයම ඔහු දිවයිනට පැමිණි බව ය.
මීට පෙර ඔහු දිවයිනට පැමිණීමේදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරටින් පිටුවහල් කෙරිණි.