11.3 C
London
Friday, May 16, 2025
spot_img

කුමාර් සංගක්කාරගෙන් ශතකයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය 20වන එක්දින ශතකය වාර්තා කළේ ය.

ඒ එංගලන්තයට එරෙහිව මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන හය වන එක්දින තරගයේදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස් කර ගන්නා ලදී.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles