13.1 C
London
Friday, November 14, 2025
spot_img

වයඹ සන්ධාන මන්ත්‍රීත් මෛත්‍රී පිලට

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එජනිස වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙදරුව මහතා මහතා විපක්ෂයට එක්විය.
ඔහු එම තීරණය දැනුම් දුන්නේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගි විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles