Wednesday , 22 January 2025

ආණ්ඩුව මේ මාසයෙන් ඉවරයි?

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සැසියට පෙර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමෙන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපතිවරයා කටයුතු කරන ඇති බවයි ආණ්ඩුව පවසන්නේ.

එසේම එළඹෙන මහ මැතිවරණය නව ක්‍රමයට නොපවත්වා පවතින ක්‍රමය යටතේම පැවැත්වෙන බවටයි කරුණු වාර්තාවන්නේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...