16 C
London
Thursday, November 13, 2025
spot_img

දිවයිනේ සියලු සුරාසැල් වසා තබයි.

අද දිනට යෙදී තිබෙන නවම් පෝය දිනය හේතුකොටගෙන සහ හෙට (04 වැනිදා) ට යෙදී තිබෙන ජාතික නිදහස්‌ දිනය නිමිත්තෙන් අද සහ හෙට (03 සහ 04) දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබුදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් දිවයිනේ සියලුම සුරාබදු ස්‌ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛයක්‌ මගින් දැනුවත් කර තිබෙන අතර බලපත්‍ර කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස්‌ දී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles