12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ලන්ඩන් ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

පරිගණක දෝෂයක් නිසා ලන්ඩන් නුවර හා ඒ අවට ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ ශැන්වික් පාලක මැදිරියේ සිදුවූ තාක්ෂණික ගැටලුවක් මීට හේතුව බව ය.

එම පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ එම පරිගණක දෝෂය හේතුවෙන් ගුවන් ගමන් රැසක පාමාදවීම සිදුව ඇති බව ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles