-ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 වෙනුවෙන් තවත් චිත්‍රපටයක් නිපදවීමට අධ්‍යක්ෂ කැලම් මැක්රේ ස්ටර්ලින් පවුම් 10000 ක අරමුදලක් පවත්වා ගෙන යාමට ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහි මැක්‌රේගේ මෙම ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය චෝදනා නගා මුදල් එකතු කිරීමක් ලෙස සලකා ඇත. මෙම අරමුදල කින්ස්චාටරු යනුවෙන් නම් කර ඇති අතර මීට වසර දෙකකට පෙර චැනල් 4ක් නමින් මැක්රේ අරමුදල් එකතු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

