11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්වනු සහ අනෙකුත් ගොවි නිෂ්පාදන ඍජුව මිලදී ගැනීමට පියවර තබනා අතර මේ සඳහා කෘෂිකර්ම, බැංකු ක්ෂේත‍්‍රයේ ප්‍රවීනයන් සහ සමූපකාර ක්ෂේත‍්‍රයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. මෙහිදී ගොවීන්ගේ නිෂ්පාදන ඍජුවම ලබාගැනීම සහ එම වැඩසටහන අක්‍රමිකතාවයන්ගෙන් තොරව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවනු ඇති බවට ද ඉතා ඉහළ විශ්වාසයක් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තුළ ඇති බව ද සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles