අයිය මලෝ බණ ඇසු හැටි

සෑම පොහෝ දිනකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වෙන අමාදම් සිසිල ධර්ම දේශනා මාලාවේ 136 වන ධර්ම දේශනාව වෙසක් පුන් පොහෝ දින බෙලිඅත්ත මැදමුලන නිවසේදී පැවැත්විණි.

මෙවරද සුපුරුදු ලෙස මහ සෙනග එහි රැස් විය

මෙම ධර්ම දේශනාව ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදි.

මේ සදහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...