මහින්ද කහඳගමගේටත් වැඩ වරදියි.

-කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවකට අදාළව කොළඹ නාගරික මන්ත්‍රීවරයකු මෙන්ම ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ මහතා ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

දේශමාමක පදික වෙළෙඳුන්ගේ ජාතික සංවිධානයේ සභාපති ඌවතැන්නේ සුමන හිමිපාණන් කළ පැමිණිල්ලකට අනුව සැකකරු කොටුකර ගත් අතර රුපියල් දහස බැගින් වෙළෙඳුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීම හා වෙළෙඳුන්ට ලබා දුන් ඩිමෝ බට්‌ටා ජංගම රථවලින් හා ත්‍රිරෝද රථවලින් අයථා ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම පදික වෙළෙඳුන්ගෙන් රුපියල් 50 ත් 100 ත් අතර මුදලක්‌ ලබා ගැනීම, ඇතුළු තවත් වංචා රැසකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇත.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...