Thursday , 22 February 2024
Sri Lanka President Mahinda Rajapakse prays during a religious ceremony at the 76 million dollar oil tank farm at the southern deep sea port of Hambantota on June 22, 2014. Sri Lanka is hoping its new harbour in the southern tip of the island would emerge a key refuelling centre along the East-West sea route. AFP PHOTO/ Ishara S. KODIKARA

මහින්ද “නව ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන්” – ලකුණ වී කරල

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 98 දෙන්නෙක් එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ ලෙස මෙම කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා පවසයි. කෙසේ නමුත් මෙම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස තෝරාගෙන ඇත්තේ වී කරලයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...