ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 98 දෙන්නෙක් එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙහිදී ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ ලෙස මෙම කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා පවසයි. කෙසේ නමුත් මෙම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස තෝරාගෙන ඇත්තේ වී කරලයි.