Thursday , 30 November 2023

ජනපති මහින්ද ඇමෙරිකා ජනපති ඔබාමා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වැනි සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් නිව්යෝර්ක්හි වර්ල්ඩොර් ඇස්ටෝරියා හෝටලයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර ප්‍රිය සම්භාෂණයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව (සැප්. 23දා) සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...