Thursday , 22 February 2024

මහින්දානන්ද “ඩබල් ගේමක”

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ(1) පැවැති මැයි රැළි දෙකක සිටිනු දක්නට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි රැළිය සහ අමාත්‍ය විමල් විරවංශ මහතා ( මහින්ද පිල) සංවිධානය කර තිබු මැයි රැළිය යන මැයි රැළි දෙකේම ප්‍රධාන වේදිකාවේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිටින ආකාරය දක්නට ලැබිණ.

ඡායාරූප පහතින් දැක්වෙයි.

11143311_911824592216040_3434122971078257853_n unnamed (6)

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...