14.9 C
London
Friday, April 25, 2025
spot_img

මහින්දානන්ද “ඩබල් ගේමක”

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ(1) පැවැති මැයි රැළි දෙකක සිටිනු දක්නට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි රැළිය සහ අමාත්‍ය විමල් විරවංශ මහතා ( මහින්ද පිල) සංවිධානය කර තිබු මැයි රැළිය යන මැයි රැළි දෙකේම ප්‍රධාන වේදිකාවේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිටින ආකාරය දක්නට ලැබිණ.

ඡායාරූප පහතින් දැක්වෙයි.

11143311_911824592216040_3434122971078257853_n unnamed (6)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles