Breaking – මෛත්‍රීපාල සිරිසේනගේ පැල්මඩුල්ලේ රැස්වීමට ප්‍රහාරයක්.

0
106

පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.