‘මංගල සමරවීර හා විජේදාස රාජපක්‍ෂ අද එඡුාපයට කොඞ්විනයක් වෙලා. මේ දෙදෙනා එජාපයේ සිට කුමන්ත‍්‍රණ කරමින් චන්ද්‍රිකා නෝනා බලයට ගෙන ඒම සදහා සැලසුම් සකස් කරනවා. එය කවදාවත් වෙන්නේ නැතැ’යි ආණ්ඩුවට එක්වු දකූණු පළාත් සහාමන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකූමාර මහතා පැවසීය.
අක්මීමන බටදුව නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කි‍්‍රෂාන්ත පුෂ්පකූමාර මහතා මේ බව සදහන් කළේය.
‘මංගලට හා විජේදාස රාජපක්‍ෂත් අද එජාපයට විෂබීජයක් වෙලා. නායකත්ව මණ්ඩල හදලා එජාපය විනාශ කිරිමට කටයුතු කළේ මේ අයයි. එදා එජාප පක්‍ෂ සම්මේලනයේ දී සජිත් පේ‍්‍රමදාස මහත්තයාට කථාවක් දුන්නේ නැහැ. නමුත් එදා චන්ද්‍රිකා සමග එක්වී එජාප රජය පෙරලන්න කූමන්ත‍්‍රනය කරපු විජේදාස රාඡපක්‍ෂ මහතාට එජාප සමිමෙලනයේ කථාවක් කිරිමට දුන්නා. සජිත්ට පිය උරුමයෙන්ම එජාපයේ උරුමයක් තියෙනවා. නමුත් අද එජාප නායකත්වය පැරණි එජාප පාක්‍ෂිකකන්ට සළකන්නේ නැහැ’ යැයිද තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම කීවේය.
(ලලිත් කන්කානම්ගේ-ගිංතොට/ සමන් කුමාර-බුස්ස)
Rivira