මර්වින්ගේ බලූ මාධ්‍යවේදීන් October 8, 2013 Comments Off on මර්වින්ගේ බලූ මාධ්‍යවේදීන් 1 Views පසුගියදා හි`ගුරක්ගොඩ පැවති රැුස්වීමකදී ඇමති මර්වින් සිල්වා මාධ්‍යවේදීන්ට බැණ වැදුනේ බල්ලන් කියමිනි. තමා වම්බටු හෝ පතෝල නොවන බවත් සඳුන් ගසක් බවත් ඔහු කියා සිටියා. ‘පහ පාස් නැති, පෙම්හසුනක්වත් ලියා ගන්න බැරි මාධ්‍යවේදීන් අද ඉන්නවා, කුලියට ලියන, කුලියට කතා කරන ඒ අය පව්කාරයන්..මට පහර දෙන මාධ්‍යවේදීන් ලබන ආත්මයේ බල්ලන් වෙලා තමයි උපදින්නේ..එක්තරා පත්තරයක් තියනවා. ඒ පත්තරය මට ඇලජික්. ඒ අයටත් මං ඇලජික්. මොනවා හරි හැමදාම දානවා. ඒ අයට කියන්නේ මා ඇකිලී ගිය වම්බටු ගෙඩියක් නෙමේ කියලා.මා වම්බටු කරලකුත් නෙමේ. මා පතෝල කරලකුත් නෙමේ. කපන්න, කපන්න සුවද ගහන සඳුන් වෘක්ෂයක් ලෙසයි මම මා ගැන හිතන්නේ. මම වැරදි කරලත් නෑ, කරන්නෙත් නෑ. ඒත් වැදගත් මාධ්‍යත් මේ රටේ තියනවා.‘ Share featured Latest mission slider 2013-10-08 ceylonradio Share Facebook Twitter Google + Pinterest