ගණන් සර්ගෙන් සිසුවියන්ට අපූරු SEX පාඩමක්
October 16, 2013
38 Views
මැදවච්චි, පිහිඹියගොල්ලෑව මහ විදුහලේ සිසුවියන් පස් දෙනකුට ලිංගික අතවර කළ එම විදුහලේ ගණිත ගුරුවරයකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අපයෝජනයට ලක්කර ඇත්තේ එම විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසකි.
සැකකරු 14 සවස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අය 57 හැවිරිදි දෙදරු පියෙකු බවද පැවසේ. මොහුගේ බිරිය මියගොස් ඇති බවත්, සැකකරු තනිකඩව ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ.
awesome Don't Miss featured Latest pretty cool spotlight 2013-10-16