17.1 C
London
Thursday, November 13, 2025
spot_img

මතුගම කලාපයේ ප්‍රාථමික ගුරු දක්ෂතා අද මහජන පිටිය සරසයි.

අපේ ගුරුතුමා යයි තවමත් ස්කෝලේ ගීතයට අරුතක් සපයමින් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේ අද දිනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනු ලැබෙයි.

ඒම ක්‍රීඩා උත්සවයට මතුගම – අගලවත්ත – වලල්ලාවිට – පාළින්දනුවර – අධ්‍යාපන කොට්ඨාසවල සිංහල දෙමල මුස්ලිම් පාසල් 125 ක ගුරුවර ගුරුවරියෝ 600 පමණ ඊට එක්ව ඇත. ඒහිදී සමස්ථ ජයග්‍රහණය දිනා ගැනීමට වලල්ලාවිට කොට්ඨාසයට හැකියාව ලැබී ඇත.

මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන් ඩබ්ලිවි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී .ජී . ධනුෂ්කා චන්ඳ්‍ර කුමාරි මහත්මිය ඇතුළු කලාපයේ ක්‍රිඩා උපදේශක උපදේශිකාවන්ගේ පූර්ව අනුග්‍රහය ඇතිව ඒම උලෙළ සංවිධානය කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles