අපේ රටේ අංක එකේ විකට නළුවෙකු වන මිහිර සිරිතිලකට එක්තරා රූපවාහිණී නාලිකාවක් මඟින් ඉදිරිපත් කරන “මෙගා බයිට්” වැඩසටහනක කණ්ඩායමක් විසින් අමානුෂක වද හිංසා පමුණුවා ඇත. මෙම වැඩසටහන මඟින් මානව හිමිකම් උල්ලංගනය වන අයුරින් මීට පෙරද නළු නිළියන්ට සලකා ඇති බව එම වැඩසටහන නැරඹීමේදී පෙනේ. කිසිම නිර්මාණශීලීත්වයක් පිළිබිඹු නොවන මෙම වැඩසටහනට මෙවැනි ඉරණමකට ලක්වන්නට සිදුවී තිබෙන්නේ බටහිර රටවල විකාශණය වන වැඩ සටහන් ගෙඩිය පිටින් කොපි කිරීම නිසයි.
http://www.youtube.com/watch?v=UpUrugx5rGQ