17.1 C
London
Thursday, November 13, 2025
spot_img

‘සිරස’ට පහරදීම මගෙන් සිදුවූ බරපතළ වරදක්- ඇමැති මර්වින් සිල්වා

‘සිරස’ මාධ්‍ය ජාලයට පහරදීම තමන්ගෙන් සිදුවූ බරපතළ වරදක් බව ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමට තමන් සූදානම් බවද සඳහන් කරන ඇමැතිවරයා මින් පසු මාධ්‍යයට තමන්ගෙන් එවැනි කිසිදු හිරිහැරයන් සිදු නොවන බවද ‘මව්බිම’ට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය.

තමන් ඒ කාලයේදී විවිධ කලබල සිදු කළ බවත්, දැන් එයින් ඉවත්ව ඉවසීමෙන් කටයුතු කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කෙළේය.

mawbima

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles