ස්ව්‍යංක්‍රීයව වාහන එකලස් කිරීමේ මෙරට පළමු කර්මාන්ත ශාලාව මයික්‍රෝ වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කරයි.

මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මයික්‍රෝ මෝටර් රථ සමාගම සඳහන් කරන්නේ ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ මෝටර් රථ තොගයක් බංග්ලාදේශයට අපනයනය කිරීමට සූදානම් කර තිබෙන බවයි.

012

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...