19.2 C
London
Monday, May 19, 2025
spot_img

Microsoft නිල ලාංඡනය වසර 25කට පසුව වෙනස් කරයි

වසර 25 කට පසුව මයික්‍රොසොෆ්ට් සමාගම තම නිල ලාංඡනය වෙනස් කර තිබේ. 1987 න් පසුව වත්මන් Windows සංස්කරණ සඳහා මෙන්ම ඉදිරි නිෂ්පාදන සඳහාද භාවිතා කිරිමට ඔවුන් බලාපොරොත්තු වේ. බිල් ගේටිස් හා පෝල් ඇලන් විසින් මෙම ආයතනය 1975 දී ඇරඹීමෙන් පසුව වසර 35 ක් ඇතුලත අන්තර්ජාලය සඳහා නිල ලාංඡුන 5ක් හඳුන්වා දී ඇත. ඉන් නිල ලාංඡන 3 ක් බෙදා හරින මධ්‍යස්ථාන වන බොස්ටන් හා වොෂින්ටන් සඳහාද අනෙක චන්ද්‍රිකා සඳහාද භාවිතා කල බවද ඔවුන් සඳහන් කරයි. පෙර තිබූ මයික්‍රොසොෆ්ටි නිල ලාංඡන අවසානයට වෙනස් කරන ලද්දේ 1987 දීය. හඳුන්වා දී ඇති නවතම නිල සලකුණ ඔක්තොමිබර් 26 වනදා නිකුත් කිරීමට නියමිතය. ස්මාට් දුරකතන වලටද අදාල වන ලෙස මෙය නිර්මාණ කර ඇති අතර මෙමඟින් ඔවුන්ගේ වෙළඳනාම ජනප‍්‍රිය කරවීම පමණක් නොව පරිඝනක තාක්ෂණයේ නව යුගයක් ඇරඹීමටද බලාපොරොත්තු වන්නේ යයි ආයතන බලධාරීන් පවසා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles