17.1 C
London
Thursday, November 13, 2025
spot_img

උතුරේ ගැටළුවක් නැහැ. හමුදා මාධ්‍යප්‍රකාශක.(VIDEO)

ඉතා පැහැදිලිව පැහැදිලිව කිව යුතුයි මැතිවරණයට පෙර හෝ මැතිවරණයෙන් පසු කිසිදු අවස්ථාවක උතුරේ කිසිදු හමුදා කදවුරකට කුමන ආකාරයක තර්ජනයක් හෝ කදවුරක් ආසන්නයට පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීමක් හෝ සිදුවුනේ නැහැ.

එමෙන්ම කිසි අවස්ථාවක LTTE සංවිධානයේ කොඩියක් මේ දක්වා ප්‍රදර්ශනය කරලා නැහැ. යාපනයේ විශ්ව විද්‍යාලයේ තත්වය ඉතාම සාමකාමියි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles