Wednesday , 22 January 2025

4ක් අයින් වුනේ සැප මදි හින්දා ලු

ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ සී.බී. රත්නායක යන අමාත්‍යවරු සිය ධුරවලින් අද ඉල්ලා අස් වීමට තීරණය කළහ.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.එහිදී අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කලේ තමන් නාමික ඇමතිවරු බවට පත්කර ඇති බවයි. එම නිසා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කලේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට තමන්ට එකඟ විය නොහැකි බව හෙතෙම පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...