Wednesday , 22 January 2025

Miss America 2013කිරුළ ඉන්දියානු තරුණියකට

ඊයේ රාත්‍රියේ පැවති මෙවර Miss America 2013 අවසන් තරඟයේ කිරුළ දිනාගත්තේ ඉන්දියානු සම්භවයක් සහිත තරුණියකි. Nina Davuluri නම් වූ 24 හැවිරිදි ඇය, 92 වරට පැවැත්වූ මෙම තරඟය නියෝජනය කළේ නිව්යෝක් නගරයයි.

මෙම ජයග්‍රහණය නිසා ඇයට වර්ගවාදී තර්ජන එල්ල වී තිබෙන්නේ ඇයට කලු සමක් තීබීම නිසාය. Nina Davuluri ගේ උපන් ගම ආන්ද්‍රා ප්‍රාන්තයේ Vijaywada නගරයයි. මිස් ඇමරිකා කිරුළ දිනූ දෙවන ආසියානු තරුණිය ඇය වන අතර මීට පෙර 2001 වසරේදී පිලිපීන ජාතික Angela Perez-Baraquio ද මෙම කිරුල දිනාගත්තා.

More photos:-

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...