Thursday , 30 November 2023

බ්‍රසීලය හොඳම පස්ස තෝරයි

බ්‍රසීලයේ හොඳම පස්ස ඇති කාන්තාවන් තේරීමේ තරඟය හෙවත් Miss Bum Bum හි අවසන් වටය ඊයේ පැවැත්වුණා. එහිදී කිරුල හිමිකරගත්තේ Dai Macedo නම් තරුණියකි. ඇයගේ පස්සේ ප්‍රමාණය අඟල් 42කි.

තරඟයේ අවසන් වටයට තරුණියන් 15ක් තේරී පත්විය.

Brazil’s best buttocks at Miss BumBum 2013 pageant

තරඟයට ඉදිරිපත්වන්නන් එක්ස්-රේ පරීක්ෂාවකට ලක් කරන අතර බොරු පස්සවල් සාදාගන සිටින බවට හඳුනාගතහොත් ඔවුන් තරඟයෙන් ඉවත් කරයි. ජයග්‍රාහිකාව ට ස්ටර්ලිං පසුම් 18,000ක ත්‍යාග මුදලක් හිමිවූ අතර පසුව ඇය මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත්තේ “මේ වගේ පස්සක් හදාගන්න මම ගොඩාක් කැපවීම් කළා. නයිට් ක්ලබ් ගියේ නෑ, පැණිරස කෑවේ නෑ. සෙනසුරාදා හා ඉරිදා ජිම් එකට ගියා. මගේ අනාගත බලාපොරොත්තුව රූපවාහිනී නිවේදිකාවක් වීමයි. පස්ස කියන්නේ මාර්කට් කරන්න පුළුවන් දෙයක් කියලා මේකෙන් ඔප්පු වුණා.” යනුවෙනි.

Miss Bum Bum Brasil 2013

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...