‘මෝදි’ ශ්‍රී මහා බෝ වැඳ ආශීර්වාද ලබයි (VIDEO)

0
146

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් මරදානේ මහාබෝධී මූලස්ථානයට ගියේය.
එහි දී මහා සංඝරත්නයට දන් පිළිගැන්වූ භාරත නායකයා භාරතයේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වීය.