12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

රූමත්ම ඔටුවා මෙන්න

රූ රැජින තරග වලදි ඉදිරියෙන්ම සිටින ඉන්දියාව රූමත් කතුන් සඳහා පමණක් නොව රූමත් සතුන් තෙරීම සඳහාද තරඟ පවත්වයි.

පහත දැක්වෙන්නේ එලෙස රූමත්ම ඔටුවා තේරීම සඳහා ඉන්දියාවේ තාර් කාන්තාරයේ පුෂ්කාර් නැමති සල්පිලේ පවත්වන ලද තරඟයේදී ගන්නා ලද ඡායාරූප වේ.

මේ සඳහා සහභාගී කරවන ඔටුවන් ඔවුන්ගේ අයිතිකරුවන් විසින් ඉතා සුන්දර ලෙස හැඩගනවන අතර මේ සඳහා වර්ණවත් රෙදි වලින් සාදාගත් සැරසිළි, මාල , හිස් පළඳනා ඇතුළු බොහෝ ආභරණ යොදා ගැනේ.

දශක කිහිපයක් පුරා පැවත එන මෙම උත්සවයේදී විකිණීම සඳහා රැගෙන ආ ඔටුවන් 20,000 ක් පමණ දක්නට ලැබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles