17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ලොව මිල අධික ම නිවසේ අයිතිය Mumbai Indians කණ්ඩායමේ හිමිකරුට යි!

ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.

මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.

Mukesh-Ambani-House17

Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.

එම නිවසෙහි පොළොව යට මහල් 6ක් රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කර තිබේ.

ඊට අමතරව හෙලිකොප්ටර් නතර කිරීම සඳහා ද ස්ථාන 3ක් ඇති අතර එම නිවසේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව 600 දෙනෙකි.

ambani_family

මුකේෂ් අම්බානි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ හිමිකරු ද වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles