11.2 C
London
Sunday, December 7, 2025
spot_img

කතුන් ජාති වාදයට එරෙහිව උඩුකය නිරුවතින් !

10524555_780402332011852_781735557397072842_n

පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.
මින් පෙර මැතිවරනයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය
එම පක්ෂයේ මාධ්‍ය සාකච්චාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබුනි. කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්චාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්චාව අවලංගු කිරීමට සිදු වුයේය.

පක්ෂයේ ප්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ”ඒකාධිපති ජාතිවාදියා”, ”ජාතිවාදි වසංගතය පතුරු වන්නා” යනුවෙන් සටන් පාඨ ශරීරය මත සටහන් කල හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කල උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles