“ඒක පිස්තෝලයක් නෙවෙයි වතුර බෝතලයක් “

පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ සමුළුවකට ගිණි අවියක් සහිතව ඇතුළුවූ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව තමා දැන ගත්තේ මාධ්‍ය මගින් බව නාමල් රාපක්ෂ මහතා පවසයි.

අදාළ ආරක්‍ෂක නිලධාරියා රැස්‌වීම නැරඹීමට පැමිණ ඇති අතර, ඔහු සතුව තිබී ඇත්තේ සමුළුවට සහභාගි වන පාක්‍ෂිකයිනට ලබාදෙන වතුර බෝතලයක්‌ පමණක්‌ බව ඔහු මාධ්‍ය වෙත පවසයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...