පූජනීය නගරයකදී ගංසා හේනක් වැටළෙයි.

0
108

-ජාතික වනෝද්‍යානයක් වන කතරගම – ලූණුගම්වෙහෙරේදී ඊයේ සිදුකරන ලද මෙහෙයුමකදී විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින්, වියළි ගංජා කිලෝ 590 ක් සම`ග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම මෙහෙයුමේදී අක්කර 10 ක පමණ ප‍්‍රදේශයක වගා කර තිබූ ගංජා පැල 50,000 ක් පමණ විනාශ කර ඇති අතර එයට අමතරව එම ප්‍රදේශයේදීම තවත් වියළි ගංජා කිලෝ 650 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණය වෙත අද (06) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.