Thursday , 25 February 2021

නවම් පුරසඳ අද පායයි.

සම්බුද්ධ ශාසනයෙ සුවිශේෂී සිදුවීම් සිදුවූ නවම් පුර පෝය අදයි.

-සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසව් තනතුරු ලැබූ නවම් පුර පසළොස්‌වක පෝය අදට (3 දාට) යෙදෙයි. ඒමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂ දේශනා කිරීම, බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම, සැරියුත් – මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහනුවරින් නික්‌ම බුදුරදුන් චාපාල චෛත්‍යය වෙත වැඩම කිරීම නවම් පෝය දිනයේ වූ සුවිශේෂී සිදුවීම් ලෙසින් ගත හැකිය.

Check Also

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...