22.6 C
London
Thursday, June 19, 2025
spot_img

නවම් පුරසඳ අද පායයි.

සම්බුද්ධ ශාසනයෙ සුවිශේෂී සිදුවීම් සිදුවූ නවම් පුර පෝය අදයි.

-සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසව් තනතුරු ලැබූ නවම් පුර පසළොස්‌වක පෝය අදට (3 දාට) යෙදෙයි. ඒමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂ දේශනා කිරීම, බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම, සැරියුත් – මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහනුවරින් නික්‌ම බුදුරදුන් චාපාල චෛත්‍යය වෙත වැඩම කිරීම නවම් පෝය දිනයේ වූ සුවිශේෂී සිදුවීම් ලෙසින් ගත හැකිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles