පෙම් කැකුළ මීගමු මුහුදේදී පරව යයි

0
124

-බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතිය මිය ගොස් ඇතැයි පෙම්වතිය කියයි.

හෙළ සිරිතට ඔවුන් දෙදෙනා මීගමුවේදී විවාහ වීමටද නියමිතව සිටියේය.ඔක්සිජන් ටැංකිය ගැලවී යාමෙන් පෙම්වතිය මිය යන්නට ඇතැයි සැක කැරේ.

මොවුන් දෙදෙනාම ගණකාධිකාරීවරුන්ය.