13.3 C
London
Friday, November 14, 2025
spot_img

නෙළුම් පොකුණ කළා පොළෙන් එළිය වේ.

-ජෝන් කීල්ස්‌ සමූහයේ සහයෝගයෙන් ජෝර්ජ් කිට්‌ පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ ජනවාරි මස 25 වන දා උදෑසන 8.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පුරා පැය 13ක්‌ අඛණ්‌ඩවම පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිලක් වන මෙය “කලා පොළ 2015” කොළඹ නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරවලදී මෙන් මෙවරද කලා පොළ එළිමහන් කලා සල්පිල සඳහා දිවයිනේ නන් දෙසින් දහස්‌ සංඛ්‍යාත නරඹන්නන් පිරිසක්‌ පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles