නෙළුම් පොකුණ කළා පොළෙන් එළිය වේ.

-ජෝන් කීල්ස්‌ සමූහයේ සහයෝගයෙන් ජෝර්ජ් කිට්‌ පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ ජනවාරි මස 25 වන දා උදෑසන 8.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පුරා පැය 13ක්‌ අඛණ්‌ඩවම පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිලක් වන මෙය “කලා පොළ 2015” කොළඹ නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරවලදී මෙන් මෙවරද කලා පොළ එළිමහන් කලා සල්පිල සඳහා දිවයිනේ නන් දෙසින් දහස්‌ සංඛ්‍යාත නරඹන්නන් පිරිසක්‌ පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...