17.1 C
London
Thursday, November 13, 2025
spot_img

නව ආරක්ෂක ලේකම් පත්වේ

නව ආරක්ෂක ලේකම් ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්බී.එම්.යූ.ඩී. බස්නායක මහතා පත්කර තිබේ.

බස්නායක මහතා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

අනතුරුව කැලණිය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් සිය පශ්චාත් අධ්‍යයන කටයුතු සිදුකළ ඔහු 1982 වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට එක්විය.

ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨනිලධාරියෙකි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ආරක්ෂක ලේකම් ලෙස පත් කර තිබුණේ ඒ මහතාගේ සොහොයුරෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles