නව ආරක්ෂක ලේකම් පත්වේ

නව ආරක්ෂක ලේකම් ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්බී.එම්.යූ.ඩී. බස්නායක මහතා පත්කර තිබේ.

බස්නායක මහතා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

අනතුරුව කැලණිය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් සිය පශ්චාත් අධ්‍යයන කටයුතු සිදුකළ ඔහු 1982 වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට එක්විය.

ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨනිලධාරියෙකි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ආරක්ෂක ලේකම් ලෙස පත් කර තිබුණේ ඒ මහතාගේ සොහොයුරෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...