13.1 C
London
Sunday, December 7, 2025
spot_img

සියලු පාර්ශ්‍රව වලට ස්තූතියි – මෛත්‍රි‍යෙන් කටයුතු කරන්න (VIDEO)

-මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට අභිනව ජනාධිපතිවරයා බවට නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී, සිය ජයග්‍රහණය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදහස් පළ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, තමන් ජයග්‍රහණය කරවීමට කැපවූවන්ට ස්තුති කරන බව ය.

එසේ ම, මෙම ජයග්‍රහණය කායික හෝ මානසික පීඩාවන්ගෙන් තොරව සාමකාමීව සමරන ලෙස තමන්ට පක්ෂ වූ මෙන් ම විපක්ෂ වූවන්ගෙන් ද ගෞරවනීය ලෙස ඉල්ලා සිටින බවය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles