12.6 C
London
Thursday, May 15, 2025
spot_img

නිලූක ඉන්දිය ක්‍රීඩකයාට සටනක්දී පරදියි

ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  Olympic බලාපොරොත්තුවක් වූ නිලුක සමඟ සංචාරයට පුහුණුකරුගේ ස්ථානයේ ගමන් කොට ඇත්තේ badminton සන්ගමයේ සභාපති හා ඔහුගේ අනුග්‍රාහකයෙකු බවත් දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් නිලූක, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles