Wednesday , 12 February 2025

ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු නියෝජිතවරිය අද දිවයිනට

ජනාධිපතිවරණයෙන් පසු මෙරටට පැමිණෙන ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු නියෝජිතවරිය පෙබරවාරි 02 වැනිදා සහ 03 වැනිදා එනම් අද සහ හෙට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනු ලැබේ. ඇය සමඟ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් අතුල් කේෂබ් ද මෙම සංචාරයට එක්වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් විසින් තොරතුරු හෙළි කරයි. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර කලාපීය කරුණු මෙන්ම ද්විපාර්ශවික කරුණු පිළිබඳව ද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...