නුවරඑළිය අවදානම වැඩියි.

0
146

-හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද, නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද යළි පස් කඳු කඩා වැටී නාය යෑමේ අවදානමක් ඇති බව නුවරඑළිය මහා දිසාපති ඩි.පී.ජී කුමාරසිරි මහතා පවසයි. මේ දින වල නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ, නුවරඑළිය හග්ගල ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා එම දිසාපතිවරයා විසින් මහජනතාව දැනුවත් කිරිම වස් අනාවරණය කරනු ලබයි.