ඔබාමාගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

-තෙදින ඉන්දීය නිළ සංචාරයක නිරතවූ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉනිදියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ෆොට් ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් කළා එනම් කලාපීය දේශපාලන බලවතාවන ඉන්දියාවට බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොටගත් සහයෝගීතාවය මඟින් කලාපීය බලය පුළුල්ව ස්ථාපිත කිරීමට හැකිවනු ඇතිබවයි. ඔබාමා මෙලෙස ප්‍රකාශකලේ සිය නිල සංචාරයේ අවසන් දිනයේ වීම විශේෂත්වයක්.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...