නිල ගුවන් යානයක් එපා..!

0
113

ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අතර මේ සඳහා මුදල් ගෙවන්නට නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවත් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කරන ලදී.