රූමත් පකිස්ථානු ගායිකාවට වෙඩි

උතුරුදිග පාකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබේ. 38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනයකොට තිබේ.

නිරූපන ශිලිපිනියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඇය ඒ වනවිට විවාහ තුනක් සිදු කරගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් පෞද්ගලික සතුරන් සිටින්නට ඇතැයිද එරට පොලිසිය සැක කරයි. මෙයට අමතරව ඉස්ලාම් කාන්තාවක් වන ඇය නිරූපන ශිල්පිනියක් ලෙස හැසිරී තිබූ අන්දමද එරට ඇතැම් පිරිස්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...