Thursday , 12 September 2024

පාලිත ප්‍රනාන්දු නීතිපති කිරීමට අවසරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව කාරක සභා කමිටු සාමාජික ඒ.එච්.එම් අස්වර් මහතා පවසයි.

නීතිපතිවරිය ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම්දීමත් සමග නීතිපති ධූරය පුරප්පාඩුව පැවැතිණි.

පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙරාතුව සොලිස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුගියදා නීතිපති ධූරය හිස්වීමෙන් පසුව වැඩබලන නීතිපතිවරයා ලෙසද කටයුතු කළේය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...