Wednesday , 22 January 2025

Pamela Anderson Says She Was Raped as a Child

හොලිවුඞ් හි ප‍්‍රකට නිලියක් වන පැමෙලා ඇන්ඩර්සන් විසින් අතීතයේදී ඇයව ලිගික අතවරයට ලක්වූ හැටි මාධ්‍යයට හෙලිකිරීමත් සමග හොලිවුඞ් පුරයම කැළඹීමට ලක්ව තිබේ. ”‍Baywatch”‍ නම් ප‍්‍රකට ටෙලි නාට්‍යය මාලාවේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පන පෙවූ පැමෙලා ඇන්ඩර්සන් මෙම හෙළිදරව්ව සිදුකොට ඇත්තේ මේ දිනවල ප‍්‍රංශයේ පැවැත්වෙන කාන්ස් සම්මාන උලලේට සහභාගී වන අතරතුරේදීය.එම වැඩසටහන අතතුරේදී මේවනවිට 46 වන වියේදී පසුවන පැමෙලා පවසා තිබුනේ වයස අවුරුදු හයේදී ඇය මුල්වරට තමා රැුක බලාගැනීමට යොදවා සිටි කාන්තාව අතින් අතවරයට ලක්වූ බවය.

ඉන්පසුව වයස අවුරුදු 12 දී ඇයගේ මිතුරියක සමග මිතුරියගේ පෙම්වතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා අතින් තමා දුෂණයට ලක්වූ බවත් ඉන් අනතුරුව හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දුෂණයකට ලක්වූ බවත් හෙළිකොට තිබේ.මිනිසුන්ව අනවශ්‍යය ලෙස විශ්වාස කිරීම ඒවාට හේතුවූ බවද ඇය විසින් හෙළිකොට තිබේ.

http://youtu.be/Ojw2Ixzl7UM

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...